Structural Drawing එකක් තේරුම්ගැනීමට අවශ්‍යය මූලික සංකල්ප
Structural
Drawing කියවීම, ගොඩනැගිලි, පාලම් සහ අනෙකුත් ඉංජිනේරු සැලසුම්
නිවැරදිව ඉදිකිරීමට අවශ්‍ය මූලික ක්‍රියාවලියකි. මෙම ලිපියෙන්, Structural Drawing කියවීමට ඇති
මූලික සංකල්ප ඔබට සරලව නිවැරදිව පහදා දෙනු ලැබේ.
Structural
Drawing එකක ඇති මූලික අංග
·
Title Block: සැලසුමේ නම, ව්‍යාපෘතියේ විස්තර, දිනය සහ අනෙකුත් තොරතුරු.
·
Scale: ගොඩනැගිල්ලේ සත්‍ය ප්‍රමාණය සහ සැලසුම පෙන්වන ආකාරය සම්බන්ධ විශේෂිත
අනුපාතය.
·
Symbols & Legends: සැලසුමේ සංකේත තේරුම් ගෙන ඔබට ව්‍යුහය සොයාගත හැක.
·
Gridlines: ගොඩනැගිලි පිහිටුම් මැනීම සඳහා කේත, අක්ෂ සහ අංකනය.
Structural
Drawing එකක ඇති මූලික පෙනුම්
·
Plan View: ඉහළින්
බැලූවක් මෙන් ගොඩනැගිල්ලේ ආකෘතිය.
·
Section Views: ව්‍යුහයේ අභ්‍යන්තර
සංරචක පැහැදිලි කිරීමේ උදාහරණය.
·
Elevation Drawings: ගොඩනැගිල්ලේ පිටතින් දිශාපරාමිතියක පෙනුම.
Structural Drawing එකක අංශ
හඳුනාගනිමු
·
Beams
· Slab
· Foundations
භාෂාව සහ සංකේත
Structural Drawing භාෂාව විශේෂිත සංකේතවලින් හා කේතවලින් සමන්විත වේ.
උදාහරණ ලෙස:
·
C/C: Centre to
Centre
·
B/W: Both way
·
T: Tor Steel
·
R: Mild Steel
Structural Drawing කියවීම වෘත්තීය නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවරුන් සඳහා මූලික හැකියාවකි. පහලින් ඇති Video එක තුලින් ඔයාලට මේ ගැන තව වැඩිදුර තොරතුරු බලාගන්න පුඵවන්. Structural Drawing එකක පවතින එක් එක් අංග හදුනාගන්නා ආකාරය පිළිබදව සිවිස්තරාත්මක ලිපි ඔයාලට අපගේ වෙබ් අඩවිය තුලින් ඉදිරියට බලාගන්න පුළුවන්. ඊළඟ ලිපියෙන් හමුවන තෙක් ඔබට සුබ දවසක්.




